1. කාර්මීකරණය
Socilogy for B/A students
Saturday, March 17, 2012
සමාජ වෙනස්විම්
සමාජ විද්‍යාව අනෙකුත් සමාජීය විද්‍යාවන් හා පවත්නා සම්බධතා හා වෙනස්කම් .
සමාජ විද්‍යාවන් හෙවත් සමාජ ශාස්ත්‍රයන්හි දක්නට ලැබෙන පොදු ලක්ශනයක් ලෙස සදහන් කල හැකි වන්නේ සමාජය නම් ඌ පුලුල් පරාසය පදනම් කරගෙන පර්යේශන වල නිරතවීමය. සමාජීය විද්‍යාවන් ලෙස සැලකෙන බොහෝ විශයන්ගේ විනය ක්‍රමයෙන් බොහෝ විට සමාන අංග ලක්ශන දක්නට ලැබෙන අතරම අනෙකුත් සමාජීය විද්‍යාවන් හා සමාජ විද්‍යාව අතර පවත්නා වෙනස් කම් මත සමාජ විද්‍යාව පහැදිලි වශයෙන් වෙනස් කොට හදුනා ගැනීමට අපහසු බවක් පෙනේ.
Subscribe to:
Posts (Atom)