Saturday, March 17, 2012

සමාජ වෙනස්විම්

1. කාර්මීකරණය 

දිගු කාලීන සමාජ වෙනස්වීමේ සාධකයන් අතර කාර්මීකරණය වැදගත් වේ . කාර්මීකරණය යන්නෙන් අදහස් කරන්නේ සාම්ප්‍රදායික නිශ්පාදනය වෙනුවට නවීන තාක්ශනය උපයෝගි කර ගනිමින් වඩා වේගවත් ලෙස නිශ්පාදන රටා වන් පවත්වාගෙන යාම ලෙස සරලව කිව හැක.

සමාජ විද්යාව අනෙකුත් සමාජීය විද්යාවන් හා පවත්නා සම්බධතා හා වෙනස්කම් .

සමාජ විද්යාවන් හෙවත් සමාජ ශාස්ත්‍රයන්හි දක්නට ලැබෙන පොදු ලක්ශනයක් ලෙස සදහන් කල හැකි වන්නේ සමාජය නම් ඌ පුලුල් පරාසය පදනම් කරගෙන පර්යේශන වල නිරතවීමය. සමාජීය විද්යාවන් ලෙස සැලකෙන බොහෝ විශයන්ගේ විනය ක්‍රමයෙන් බොහෝ විට සමාන අංග ලක්ශන දක්නට ලැබෙන අතරම අනෙකුත් සමාජීය විද්යාවන් හා සමාජ විද්යාව අතර පවත්නා වෙනස් කම් මත සමාජ විද්යාව පහැදිලි වශයෙන් වෙනස් කොට හදුනා ගැනීමට අපහසු බවක් පෙනේ.